ජැක්ලින් සල්මන් Kick එකෙන් බොක්ස් ඔෆිස් බිඳයි (VIDEO)


1,092 Views

ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් සහ සුපිරි නළු සල්මන් ඛාන් රඟන Kick චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළා තිබේ.එය තිරගත වූ පළමු සති අන්තයේදී පමණක් ඉපයූ මුදල ඉන්දීය රුපියල් කෝටි 83.83කි.

Kick චිත්‍රපටය ඉන්දියාවේ සිනමාහල් 5000ක පළමු වරට තිරගත කෙරුණේ, පසුගිය 25 වන දා එනම් මීට දින 4කට පෙර යි.මෙම චිත්‍රපටයේ ජැක්ලින් සිය චරිතය සඳහා පළමු වරට හින්දි බසින් හඬ කවා තිබීම විශේෂත්වයකි.Kick චිත්‍රපටයේ ඇතුළත් ගීතයක් පහත දැක්වේ.

Make a Comment
Make a Comment

  Related News