උදයකාන්ත පුජාව පටචාරාව කිරීමට සැරසේ


961 Views

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය මෙතෙක් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරට වෙනස්ම මඟක් ගත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සියලු කටයුතු සංවිධානය අවසන් කර ඇත.බෞද්ධ සාහිත්‍යයේ ඉතා අනුවේදනීය කතාවක් වන 'පටාචාරා' කතා වස්තුව සිංහල රිදී තිරයට ගෙන ඒම අධ්‍යක්ෂ උදයකාන්තගේ මීළඟ සිනමා ප්‍රයත්නයයිමෙහි 'පටාචාරා' චරිතය නිරූපණය කරන්නේ පූජා උමාශංකර්ය. 'ආසයි මං පියාඹන්න' චිත්‍රපටයෙන් පසු පූජා උමාශංකර් උදයකාන්තගේ චිත්‍රපටයක රඟන දෙවැනි අවස්ථාව මෙයයි.



Make a Comment
Make a Comment

  Related News