කුඩා දරුවෙක් ISIS ඇඳුම් ඇඳගෙන බෙල්ලක් කපන හැටි - වීඩියෝ


2,051 Views

ISIS ත්‍රස්තයින්ගේ මෙලෙච්ඡ ක්‍රියාවන් පිළිබඳව ලොව නන්දෙසින් වාර්තාවන අතරේ අවුරුදු 3ක කුඩා දරුවෙක් හුරතලයට ඇතිකරන ටෙඩිබෙයාර් කෙනෙකුගේ බෙල්ලක් තියුණු පිහියකින් කපාදමන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය එක්කර තිබේ.

එම දරුවා අසල සිටින අයෙකු ඔහුට බෙල්ල කපන ලෙස අනුබල දෙන අතර මෙම වීඩියෝව නිකුත්වීමෙන් අනතුරුව ඒ සම්බන්දයෙන් දැඩි කතාබහක් ඇතිවී ඇත.

6ක් 4ක් නොතේරෙන කුඩා දරුවන්ට පවා මරණය සම්බන්ධයෙන් බිය නැතිකරමින් ISIS  ත්‍රස්තයින් මේ කරගෙන යන අමානුෂික ක්‍රියාවන්ට දැඩි දෝෂාරෝපණද එල්ලවෙමින්යි.

එම වීඩියෝව පහතින්......

Make a Comment
Make a Comment