මව ගීතය අසමින් මිය ගිය දැරිය


1,914 Views

පිළිකා රෝගයෙන් පෙළුණ 18 හැවිරිදි ලින්ඩ්සි ලොරෙන්කෝ ඇගේ මව ඇය වෙනුවෙන් ගීතයක් ගයමින් සිටියදී මියගියාය.

එම සංවේදී මොහොත කලින් නොදැන පටිගත කළ ඇගේ පියා සිහිවටනයක් ලෙස අන්තර්ජාලයට එක්කර තිබේ.

අවුරුදු 6 ක් තිස්සේ පිළිකා රෝගයෙන් පෙළුණ ඇය අවසාන කාලයේ කොමා තත්වයේ පසුවූ අතර ඇගේ මවගේ ගීත අසන්නට ඇය බෙහෙවින් ප්‍රිය කළ බවද පැවසීය.



Make a Comment
Make a Comment