ස්නූප් ඩෝග් ධවල මන්දිරයේ වැසිකිළියේදි ගංජා උරයි (VIDEO)


1,107 Views

ධවල මන්දිරයේ වැසිකිළියක් තුළදී තමන් ගංජා පානය කළ බව  ඇමරිකානු රැප් ගායක ස්නූප් ඩෝග් ( Snoop Dogg) කියයි.යුටියුබ්  වෙත සිය අදහස් දක්වමින් ඔහු මේ බව කියා තිබේ.පසුගිය දෙසැම්බරයේ ඇමරිකානු ජනපති මැදුරේ  පැවති උත්සවයක් සදහා  ගිය ඔහු එහි වු වැසිකිළියක් තුළ ගංජා පානය කළ බව සදහන් කර ඇත.මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය කිසිදු පිලිතුරු ප්‍රකාශයක් කර නොමැති බවද විදෙස් වාර්තාවල දැක්වේ.



Make a Comment
Make a Comment

  Related News