මවි පදවිය අභියස ඇවෙන්ජර්ස්හි ජොහැන්සන් ලබන මාස වීවාහ දිවියට


1,039 Views

ඇවෙන්ජර්ස් හි හමුවන එකම කාන්තා විරවරිය ඇවෙන්ජර්ස් චරිතයට පණ පොවන හොලිවුඩ් නිළි ස්කාලට් ජොහැන්සන් ලබන මාසයේදී වීවාහ වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දිනක පැවති රාත්‍රී සාදයකදී එහි සිටි අමුත්තන්ට තවත් සති හතරකින් ඇගේ විවාහය සිදුවන බව ඇය පවසා ඇත.

ප්‍රංශ ජාතික ජනමාධ්‍යවේදියෙකු වන Romain Dauriacis ඇගේ පෙම්වතා වන අතර දෙදෙනා මේ වනවිට ඔවුන්ගේ පළමු දරුවා අපේක්ෂාවෙන් සිටියි.

ඔවුන්ගේ විවාහය ඇගේ පෙම්වතාගේ උපන් බිම වන පැරීසියේ  හෝ දෙදෙනා බොහෝවිට කාලය ගත කරන ඇමෙරිකාවේ හැම්ප්ටන්ස් ප්‍රදේශයේ පැවැත්වෙනවා ඇත.

සකාලට්ගේ පළමු සැමියා හොලුවුඩ් නළු රයන් රෙනෝල්ඩ්ස් වේ.

Make a Comment
Make a Comment

  Related News