සිගරට් බිව්වේ මම නෙමේ ස්වර්ණා අක්කා -පියුමි බෝතෙජු


1,007 Views

මෑතකදී තිරගත වූ රන්ජා  චිත්‍රපටයේ  ස්වර්ණ අක්කා ලෙස චන්ඩි ලෙස චරිත නිරුපණයක කල නිසා ඇතැම් පුද්ගලයින් තමන් පිළිබඳව විවිධ අර්ථකතනයන් වල යෙදෙන බව ජනප්‍රිය ටෙලිනාට්‍ය,චිත්‍රපට නිළියක වන පියුමි බොතේජු  මාධ්‍යට ප්‍රකාශ කර ඇත.රන්ජා චිත්‍රපටයේ එක ජවනිකාවක ඇය සිගරට්ටුවක් බිම මෙයට හේතුව බවද ය ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් රංගන කලාව තුලදී ඕනෑම ආකාරයේ චරිතයකට පන පෙවීමට හැකි වීම දක්ෂතාවයක් යන්න අැයගේ අදහසයි

Make a Comment
Make a Comment

  Related News