වැඩ පෙන්නන්න ගිහින් කොන්ද බිඳගෙන [Video]


2,035 Views

මිතුරන්ගේ අභියෝගයක් භාර ගනිමින් වීදුරු ගොඩනැගිල්ලක වහළයක් මතින් පහළට ලිස්සා යාමේදී ඉලක්කය වැරදී කොඳුඇට පෙළ බිඳ ගත් යුක්‍රේන තරුණයින් දෙදෙනෙකු පිළිබඳව වාර්තා වෙයි.

සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ එක් තරුණයෙකු මේ වන විට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

rn

rnrn

Make a Comment
Make a Comment