ජැක්ලින්ගේ කෑම සුත්‍ර රසවතුන්ට


1,179 Views

වසර 2006 ලාංකේය රූ රැජිනක වන ජැකලින් ෆර්නැන්ඩස්ගේ සුපිරි අවන්හල පසුගියද (13) වැනිදා ''කෑම සූත්‍ර'' නමින් විවෘත විය.කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය ආසන්නයේ බෞද්ධාලෝක මාවතට යාබදව විවෘත කරන ලද ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් සුපිරි සාප්පු සංකීර්ණයේ මේ අවන්හල විවෘත කර ඇත.

ප්‍රවීණ සූපවේදී දර්ශන මුණිදාස මෙහි ප්‍රධාන සූපවේදියා ලෙස කටයුතු කරයි.මෙහි ප්‍රථම ආහාර වේල සැකසීම ජැකලින් දර්ශන සමඟ එක්ව සිදු ිරීමද විශේෂිතය.

Make a Comment
Make a Comment

  Related News