හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයෙන් පිටව යයි


135 Views

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට භාරදී ඇති බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයෙන් ද පිටව ගොස් ඇති බවටයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

Make a Comment
Make a Comment

  Related News