ජනපති සුබ මොහොතින් සිය ධුරයේ වැඩ අරඹයි


84 Views

ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා  මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ජනාධිපති මන්දීරයේදී අද ( 19) සුභ මොහොතින් සිය ධුරයේ  වැඩ කටයුතු අද  (19)  ආරම්භ කළේය.

Make a Comment
Make a Comment

  Related News