අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයේ වැඩ භාරගැනීමේ නිල උත්සවය ඇරඹෙයි (සජීවී දර්ශණ සහිතයි )


182 Views

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද සිය ධුරයේ වැඩ භාරගැනීමේ නිල උත්සවය මේවන විට ආරම්භ කර තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.  

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඊයේ රුවන්වැලි මහසෑරඳුන් අභිමුව ඇති දුටුගැමුණු රජුන්ගේ පිළිරුව අභියසදී දිවුරුම් දුන්නා.

 

Make a Comment
Make a Comment

  Related News