එජාපයේ මැති ඇමතිවරුන් ඉදිරි රජයකට නැහැ


282 Views

එක්සත් ජාතික පක්ෂයේ චෝදනා නොමැති මැති ඇමතිවරුන් වුවද ඉදිරි රජයකට සම්බන්ධ කර නොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, ඊයේ රාත්‍රියේ හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

Make a Comment
Make a Comment

  Related News