
ආණ්ඩු පක්ෂය පස්වරුවේ රැස්වෙයි
Monday, 18 November 2019 - 14:27

පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නේද යන්න සම්බන්ධයෙන් සහ ඉදිරි ක්රිියාමාර්ග පිළිබඳව තීරණය කිරීම සඳහා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස්වනවා.
පස්වරු දෙකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
ඊයේ පස්වරුවේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් සහ පක්ෂ නායකයින්ගේ හමුවක් ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
මේ අතර මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ජනමතයට ගරු කරමින් තමන් ධුරයෙන් මෙලෙස ඉල්ලා අස්වන බවයි.
Related News

අගමැති කතරගම සංචාරයක
14 December 2019 - 1:15 pm
/ Share
37 Views

ඇමරිකාව සහ චීනය පළමු අදියරේ වෙළඳ ගිවිසුමට එකඟ වෙයි
14 December 2019 - 1:12 pm
/ Share
35 Views

ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් තරඟය 4 වන දිනය අද
14 December 2019 - 11:00 am
/ Share
52 Views