දේශපාලනඥයින්ට දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවන බව ජනපති අපේක්ෂක සජිත් කියයි


88 Views

තම ආණ්ඩුවක් යටතේ සියළු දේශපාලනඥයින්ට දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

ගම්පහ ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

Make a Comment
Make a Comment

  Related News