අධිරාජ්‍යවාදී බලපෑමක් ගැන ජනපති අපේක්ෂක අනුරගෙන් පැහැදිලි කිරීමක්


67 Views

මෙරට බොහෝ නීති නිර්මාණය වන්නේ විවිධ අධිරාජ්‍යවාදී රටවල බලපෑම මත බව  ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

පානදුර ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

Make a Comment
Make a Comment