දීපිකා රන්බීර් ප්‍රංශයේ


931 Views

සුපිරි බොලිවුඞ් නළු රන්වීර් සිං ගැටලූවකට මැදිවි ඇති බවට ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. ඒයට හේතුව ලෙස ඔහුගේ පෙම්වතිය වන බොලිවුඞ් නිළි දීපිකා පදුකෝන් ඇයගේ පරණ පෙම්වතා වන රන්බීර්කපූර් සමග ප්‍රංශයේ රූගත කිරීමකට සහභාගි වී සිටීම නිසා දීපිකාගේ පරණ ප්‍රේමයආපහු අලූත්වෙයිද යන්නබොලිවුඞ්වලින්  කට කාතා වාර්තාවිමය.

Make a Comment
Make a Comment

  Related News