වැලිකන්දේදී යුද හමුදා සෙබලෙකු දිවි හානි කර ගනී


88 Views

මත්ද්‍රව්‍යවලට වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සදහා වැලිකන්ද ප්‍රදේශයේ ස්ථාපන කර ඇති මධ්‍යස්ථානයේ රාජකාරී කරමින් සිටි යුද හමුදා සෙබලෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ සෙවනගල - ඉබ්බන්වැව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19ක තරුණයෙක්.

මිය ගිය යුද හමුදා සෙබලාගේ මෘත ශරීරය වැලිකන්ද රෝහලේ තැන්පත් කර ඇති අතර, සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

Make a Comment
Make a Comment