ආණ්ඩු පිළිබදව ජනතා විවේචනය ජ.වි.පෙ. කියයි


71 Views

ජනතාව විසින්ම පත් කර ගත් ආණ්ඩු පිළිබදව ජනතාවට ඇත්තේ විවේචනයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළා.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවකට ඊයේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Make a Comment
Make a Comment

  Related News