බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් 77වන උපන්දිනය සමරයි


258 Views

බොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපටි  රැසකට රංගනයෙන් තම දායකත්වය දුන් ජනප්‍රිය චරිතයක් තමයි අමිතාබ් බච්චන් කියන්නේ.

ඉතින් මේ වන විට 77 වන වියෙහි පසුවන ඔහු තවමත් බොලිවුඩ් චිත්‍රපටිවල දැකීමට ලැබීම සුවිශේෂී කරුණක් බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ .

බොලිවුඩ් ප්‍රේක්ෂකයින් රැසකගේ ආදරය මෙන්ම ආශීර්වාදය ලබා ගැනීමට තරම් වාසනාවන්ත වූ මොහු අද දින සිය 77 වන උපන්දිනය සමරනවා.

Image result for amitabh bachchan birthday


Image result for amitabh bachchan birthday

Image result for amitabh bachchan birthday

Image result for amitabh bachchan birthday

Related image

Make a Comment
Make a Comment

  Related News