නිව්යෝක් ගිය ප්‍රියංකා අන්තර්ජාලය උණුසුම් කරයි -[Photos]


227 Views

බොලිවුඩයේ ජනප්‍රිය මෙන්ම සුරූපි නිලියක් තමයි ප්‍රියංකා චොප්රා කියන්නේ.

තම සුන්දරත්වය නිසාවෙන්ම ලෝකයේ වැඩි අවධානයකට මෙන් ම කතාබහකට ලක්වෙන ඇයගේ නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ පලවී තිබෙනවා.

ඇමරිකාවේදී ගත් මෙම ඡායාරූප දැකීමෙන් පසු ඇයගේ සුන්දරත්වය ක්‍රමයෙන් වැඩි වී තිබෙන බවටයි බොහෝ දෙනා පවසන්නේ .

මේ එම ඡායාරූප කිහිපයයි.

Simply stunning: Priyanka Chopra put on quite the leggy display while out and about in New York City on Monday

Wow factor: The 37-year-old wife of Nick Jonas definitely turned heads on the Big Apple streets as she rocked an off-white mini dress with three-quarter length sleeves

Rocking it: She teamed the look with a pair of black leather heels with a strap around the ankle and a matching pair of designer shades

She's back: Chopra is back in the US after a series of promotional events in India - pictured in Mumbai on Sunday -  for her new film, The Sky Is Pink which is set to be released in the U.S. on October 11

Make a Comment
Make a Comment

  Related News