සුරූපි නිළි ඇමී ජැක්සන්ගේ කැදැල්ලට පැමිණි අලුත් අමුත්තාගේ වීඩියෝවක් අන්තර්ජාලයට - video / photos


135 Views

හොලිවුඩයේ මෙන්ම බොලිවුඩ් ප්‍රේක්ෂකයින්ගේද ආකර්ෂණය දිනා  ගැනීමට සමත් වූ සුරූපි නිලියක් තමයි ඇමී ජැක්සන් කියන්නේ.

ඉතින් නිරන්තරයෙන්ම ලෝකයේ දැඩි අවධානයකට  යොමුවූ ඇය පිලිබදව මේ වන විට  ලෝකයේ දැඩි කතාබහක් ඇතිවී තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ඒ වෙන කිසිම හේතුවක් නිසා  නොවෙයි මෑතකදී ඇය මව් පදවියට පත් වීමත් සමගයි.

කෙසේවෙතත් ඇයගේ අලුත උපන් පුංචි බිලින්දාගේ  නවතම වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙන අතර මෙම වීඩියෝව නිකුත් වීමෙන් පසු ඒ පිලිබදව බොහෝ දෙනාගේ ආදරය මෙන්ම අවධානය යොමු වී තිබෙන බවට විදෙස් මාධ්‍ය පවසනවා.

එම සුන්දර මොහොතේ ගත්  අපූරු විඩියෝවයි මේ......................



Make a Comment
Make a Comment

  Related News