ගිනි අවි දෙකක් සමඟ තරුණයන් දෙදෙනෙකු හික්කඩුවේදී අත්අඩංගුවට


53 Views

හික්කඩුව - පිංකන්ද ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හික්කඩුව - තිරාණගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 සහ 23 වන වියේ පසුවන තරුණයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

Make a Comment
Make a Comment

  Related News