ලාහුගලදී ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට


52 Views

පොලීසිය සහ නාවික හමුදාව එක්ව පොතුවිල් - ලාහුගල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී සොයාගත් ගංජා ප්‍රමාණය ග්‍රෑම් 468ක්. 

සැකකරු ගංජා තොගය ලාහුගල සිට පොතුවිල් දක්වා රැගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. ඔහු වයස අවුරුදු 43 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

Make a Comment
Make a Comment