රොෂාන් -රිද්මාගේ කැදැල්ලට ආ අලුත් අමුත්තා -[Video]


83 Views

රොෂාන් පිලපිටිය කියන්නේ කාලයක් පුංචි තිරයේ හිටපු අහිංසක පෙම්වතෙක්.

මේ වෙද්දී විවිධ චරිත ඔස්සේ පුංචි තිරයෙන් දකින්න ලැබෙන රොෂාන් පසුගිය 7 වෙනිදා පුංචි පුතෙකුට තාත්තා කෙනෙක් වුණා.

දරු සුරතල් එක්ක ජිවිතේ ගෙවන රොෂාන් පුංචි පුතා එක්ක හුරතල් වෙන හැටි සටහනක් එක්ක ඔහුගේ බිරිද රිද්මා ෆේස්බුක් එකට එකතු කරලා තිබුනා.එහි වීඩියෝව පහතින්

 





Make a Comment
Make a Comment

  Related News