බොලිවුඩ් නිළි ප්‍රියංකාගේ අලුත්ම සුරතලා


175 Views

බොලිවුඩයේ සිටින ජනප්‍රියතම මෙන්ම ආකර්ශනීය චරිතයක් තමයි ප්‍රියංකා චොප්රා කියන්නේ .

ඉතින් නික් ජෝන්ස් සමඟ විවාහ වූ ඇයගේ සොදුරු කැදැල්ලට අලුත්ම සුරතල් එක්වී තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

මේ නවතම සුරතලා සමඟ විනෝද වූ ප්‍රියංකා සහ නික් ගේ අපූරු ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ සැරිසරන අතර එන කිහිපයක් තමයි මේ .

Make a Comment
Make a Comment

  Related News