
නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයට ඇතුළු වුනු සුහානාට ලෝකයෙන්ම පැසසුම්
Thursday, 05 September 2019 - 10:20

බොලිවුඩයේ ‘කිං ඛාන්’ ලෙස හැඳින්වෙන ෂාරුක් ඛාන්ගේ එකම දියණිය සුහානා ඛාන් පසුගියදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව තිබේ. ඒ නාට්‍යය හා රංග කලාව පිළිබඳව වැඩි දුරටත් අධ්‍යාපනය ලැබීම සඳහාය. මීට පෙරද ඇය නාට්‍යය හා රංග කලාව පිළිබඳව විශේෂ උපාධියක් එංගලන්තයේ සසෙක්ස් නගරයේ පිහිටි Ardingly විද්‍යාලයෙන් ලබාගෙන තිබුණි. සුහානා නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ දිනය සඳහා සුහානා සමගින් ෂාරුක් හා ඔහුගේ බිරිඳ ගෞරිද සහභාගි වී සිටි බවට තොරතුරු වාර්තා වේ.
Related News

පළමු වරට විශ්ව රූ රැජිණ තරඟයට ගිහින්, සියල්ලන් පුදුම කළ සමලිංගික යුවතිය SWE ZIN, ලෝකෙටම ඇහෙන්න කියපු සංවේදී කතාව
11 December 2019 - 3:36 pm
/ Share
62 Views

බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් 77වන උපන්දිනය සමරයි
11 October 2019 - 10:57 am
/ Share
273 Views

නිව්යෝක් ගිය ප්‍රියංකා අන්තර්ජාලය උණුසුම් කරයි -[Photos]
08 October 2019 - 12:53 pm
/ Share
251 Views