නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයට ඇතුළු වුනු සුහානාට ලෝකයෙන්ම පැසසුම්


168 Views

බොලිවුඩයේ ‘කිං ඛාන්’ ලෙස හැඳින්වෙන ෂාරුක් ඛාන්ගේ එකම දියණිය සුහානා ඛාන් පසුගියදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව තිබේ. ඒ නාට්‍යය හා රංග කලාව පිළිබඳව වැඩි දුරටත් අධ්‍යාපනය ලැබීම සඳහාය. මීට පෙරද ඇය නාට්‍යය හා රංග කලාව පිළිබඳව විශේෂ උපාධියක් එංගලන්තයේ සසෙක්ස් නගරයේ පිහිටි Ardingly විද්‍යාලයෙන් ලබාගෙන තිබුණි. සුහානා නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ දිනය සඳහා සුහානා සමගින් ෂාරුක් හා ඔහුගේ බිරිඳ ගෞරිද සහභාගි වී සිටි බවට තොරතුරු වාර්තා වේ.

Make a Comment
Make a Comment

  Related News