බොලිවුඩ් රංගන ශිල්පිනි ශ්‍රී දේවි ඉටිරුවක් වෙයි -[Photos]


117 Views

නැසීගිය බොලිවුඩ් රංගන ශිල්පිනි ශ්‍රී දේවිගේ ඉටි පිළිරුවක් සිංගප්පුරුවේ මදාම් තුසෝඩ් කෞතුකාගාරයේ දී අද (4) දින විවෘත කර තිබේ.

එම අවස්ථාවට ඇයගේ ස්වාමි පුරුෂයා වූ ජනප්‍රිය සිනමා නිෂ්පාදක බොනී කපූර් සහ ඇයගේ දියණියන් දෙදෙනා ජාන්වී සහ කුෂි ද එක් වී සිටිය හ.

පසුගිය අගෝස්තු 13 වැනිදාට යෙදී තිබුණු ශ්‍රී දේවිගේ ජන්ම දිනය දා මදාම් තුසෝඩ් කෞතුකාගාරය විසින් නිවේදනය කර තිබුණේ ඇය වෙනුවෙන් ඉදිවූ ඉටි රුව ළඟදීම විවෘත කිරීමට කටයුතු සුදානම් කර ඇති බවයි.

එම ඉටි පිළිරුව, ශ්‍රී දේවි වඩාත් ජනප්‍රියත්වයක් අත්කරගත් 80 ගණන්වලදී තිරගත වූ මිස්ටර් ඉන්ඩියා සිනමාපටයේ එන “හවා හවායි” ගීතය සඳහා ඇය කළ නිරූපණය සිහිගන්ව යි.
Image result for sridevi
sridevi2
sridevi3Image result for Sridevi's 'Hawa Hawai' wax statue unveiled at Tussauds in Singapore
Image result for Sridevi's 'Hawa Hawai' wax statue unveiled at Tussauds in SingaporeImage result for Sridevi's 'Hawa Hawai' wax statue unveiled at Tussauds in Singapore
Image result for Sridevi's 'Hawa Hawai' wax statue unveiled at Tussauds in Singapore

Make a Comment
Make a Comment

  Related News