යෝගා කිරීමට ගොස් අඩි 80කින් බිමට වැටුණු සුරූපිණියට සිදුවූ දේ - photos


287 Views

මෙක්සිකානු විද්‍යාලයක ඉගෙනුම ලැබු සිසුවියක් යෝගා පුහුණු වීම් වල නිරත වීමෙන් සිටියදී  පොලව මට්ටමේ සිට අඩි 80කින් උසැති ගොඩනැගිල්ලක සිට බිමට වැටි තිබෙනවා .

කෙසේවෙතත් තම ජීවිතය බේරා  ගැනීමට සමත් වූ ඇය 23 හැවිරිදි Alexa Terrazas නම් වන අතර ඇය මෙලෙස වැටි තිබෙන්නේ එම ගොඩනැගිල්ලේ 6 වන තට්ටුවේ බැල්කනියේදී පුහුණු වීම් වල නිරත වෙමින් සිටියදී  බවටයි වැඩිදුරටත් අනාවරණය වන්නේ .

ඇය මෙලෙස වැටීමට යාමේදී ගනු ලැබූ අහඹු ඡායාරූපයක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරන අතර එම ඡායාරූපය ලෝකයේ වැඩි දෙනකුගේ අවධානයට යොමු වී තිබෙන බවටයි සදහන් වන්නේ.

Alexa Terrazas is listed in critical condition at a hospital in Nuevo Leon, Mexico, after she suffered an 80-foot fall from her balcony while doing a yoga pose on on her 6th floor balcony
Alexa Terrazas suffered fractures to both of her legs and arms as well as her hips and head after falling from the sixth floor balcony of her northeastern Mexico apartment on Saturday

Mexican outlet El Imparcial reported that  Alexa Terrazas might not walk for three years after doctors reconstructed her fractured limbs

The Nuevo Leon Attorney General's office opened up an investigation and found that the balcony's rail did not have any structural damages.

Make a Comment
Make a Comment