ලෙඩ දුක් ගැන බුකියේ පළ වූ කතාවලට දමිත් අසංක උත්තර දෙයි - Video


133 Views

දමිත් අසංක කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. දමිත්ගේ ගී හඬ ලොකු කුඩා කවුරුත් හොඳින් දැන අඳුනන හඬක්.

ඒ කොහොම වුණත්, දමිත් අසංක ගැන ආන්දෝලනාත්මක කතන්දර බොහෝමයක් පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණා.

මේ දිනවල නිවසට වී කාලය ගත කරන දමිත්, මුහුණු පොතට වීඩියෝවක් නිකුත් කරමින් ඒ හැමදේටම පිළිතුරු දුන්නේ මේ විදිහටයි.

Make a Comment
Make a Comment

  Related News