මගීන් 233කගේ ජීවිතය බේරාගත් සුපිරි ගුවන් වීරයා ලෝකයටම කියූ අපූරු කතාව


199 Views

මගීන් 233කු රැගත් ගුවන් යානයක් හදිසියේ ඇතිවූ අනතුරක් නිසා සාර්ථකව ගොඩබෑ ගුවන් නියමුවෙක් පිලිබදව මේ වනවිට සමස්ත ලෝකයේම අවධානය  දිනාගෙන තිබෙනවා .

කුරුලු රංචුවවක ගැටීම හේතුවෙන් හදිසියේ ගොඩබැස්වූ රුසියානු ගුවන්යානයේ සිටි මගීන් 23දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

යානය මොස්කව් නගර ආසන්නයේ ඉරිඟු වගා භූමියකට ගොඩබස්වා ඇති බවත් එම අවස්ථාවේ එහි මගීන් 233දෙනකු සිටි බවත් බලධාරීහු පවසති.

ගුවන්යානයට සැලකියයුතු තරමේ අලාභහානි සිදුවී ඇති අතර එය ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

මොස්කව් නගරයේ ෂුකොව්ස්කි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ක්‍රිමියාවේ සිම්ෆෙරෝපොල් වෙතගමන් කරමින් සිටියදී යානයට මෙම අනතුර සිදුවී ඇත.

යානය ගුවන්ගතවී සුළු මොහොතකින් මුහුදු ලිහිණියන් රංචුවක් යානයේ වැදුණු බවත් යානයේ එන්ජිම ක්‍රියා විරහිතවීම හේතුවෙන් හදිසියේ ගොඩබැස්වීමට සිදුවූ බවත් ගුවන් නියමුවා පවසයි.

කෙසේවෙතත් මගීන්ගේ ජීවිත බේරාගැනීමට හැකිවීම ප්‍රාතිහාර්යක් බව මාධ්‍ය වාර්තා කර ඇත.

ගුවන් යානාවල පක්ෂින් ගැටීම බොහෝවිට සිදුවුවද එමගින් ගුවන්යානාවලට අනතුරු සිදුවීම ඉතා කලාතුරකින් සිදුවන්නක් බව ගුවන් බලධාරීහු සඳහන් කරති.

කෙසේවෙත්තත් මෙම අනතුර පිලිබදව එම ගුවන් යානය ගෙන ගිය ගුවන් නියමුවාසිටි Captain Yusupov පැවසුවේ මෙවන් අදහසක්

" එම අවස්ථාවේ මට කිසිමවිටක වීරයෙක් වීමට වුනේ නැහැ . මට අවශ්‍ය වුනේ ගුවන් යානය නැවතත් දෙවැනි එන්ජිම අක්‍රිය වීමට පෙර ගුවන්තොටුපලට ගෙන යාමයි "

" එම මොහොතේ අපි හිටිය උස වැදගත් වුනේ නැහැ .මට අවශ්‍ය වුනේ දෙවෙනි එන්ජිම ක්‍රියාත්මක  වීමට පෙර කෙසේ හෝ ගුවන්යානය සාර්ථකව ගොඩබැස් විමටයි . එත් මම දැක්කා  දෙවැනි එන්ජිමත් අක්‍රිය වී තිබුනා . මට වැඩි තීරණයක් ගැනීමට කාලයක් තිබුනේ නැහැ. එම නිසා මම  තීරණය කලා  එම ස්ථානයේදීම ගුවන් යානය ගොඩ බැස්වීමට. ගුවන් යානය සාර්ථකව ගොඩ බැස්වූ නිසා ගොඩක් මිනිසුන් කියනවා මම වීරයෙක් කියලා . එත් මට හිතෙන්නේ ඇත්තටම මම වීරයෙක් නෙමෙයි කියලා මම එවෙලේ හිතුවේ ගුවන් යානයේ සිටි මගීන්  ගැන පමණයි " යනුවෙනි .







The crew of the Russian Ural Airlines' Airbus A321 plane during a press briefing following a hard landing near Zhukovsky International Airport due to an engine fire today

Captain Damir Yusupov of the Russian Ural Airlines' Airbus A321 plane was hailed a hero for landing near Zhukovsky International Airport after birds got sucked into the plane's engines

Airbus A321 plane co-pilot Georgy Murzin (second left), Ural Airlines operational director Alexander Zinovyev (second right) emerge to speak to the media

video footage and released by Russian Investigative Committee, shows the Ural Airlines Airbus 321 passenger plane after in landed in a field after an engine fire and without its landing gear deployed

Captain Damir Yusupov of the Russian Ural Airlines' Airbus A321 plane gives a press briefing just hours after the dramatic landing in a cornfield near Zhukovsky International Airport

Ural Airlines operational director Alexander Zinovyev (left), Captain Damir Yusupov (right) of the Russian Ural Airlines' Airbus A321 plane speak to the Russian media today

Ural Airlines Flight U1678 was taking off from Moscow's Zhukovsky airport for Simferopol, in Crimea, when it hit the birds during takeoff. The pilot began to climb before the engines failed, tried to circle back around to the airport but had to land in a nearby field after losing power. Luckily nobody was seriously hurt

Russia's air transport agency said the plane came down with both engines out of action and the landing gear retracted, before skidding to a halt in the field

Drone images of the crash site shows how the plane cut through the field before coming to a stop
Hero pilot Damir Yusupov (left) is seen sitting in the cockpit of the crashed aircraft, next to a member of Russia's air crash investigations committee (right)

Passengers and crew evacuate

Experts have suggested that illegal dumping sites close to some of Russia's biggest airports have been attracting birds, which contributed to the crash

A view shows the Ural Airlines Airbus 321 passenger plane following an emergency landing in a field near Zhukovsky International Airport

An investigation into the causes of the crash has been launched, with experts suggesting that illegal dumping sites near Moscow's airports have attracted flocks of birds

Captain Damir Yusupov, 41, was hailed as a hero after he managed to bring the plane down without any engine power or landing gear and without causing any major injuries

Make a Comment
Make a Comment