අමැති චම්පිකගෙන් ඡන්දදායකයින් ගැන හෙළිදරව්වක්


80 Views

කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොමැති, දැන උගත් ඡන්දදායකයින් ලක්ෂ 50ක් පමණ මෙරට සිටින බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. 

ගාල්ලේ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු කියා සිටියේ, එම පිරිස ඉදිරි ජනාධිපතිවරයා කවුරුන්ද යන්න තීරණය කරනු ඇති බවයි.

Make a Comment
Make a Comment