
ලොවක් ආදරය කළ සොෆී ටර්නර් මධුසමය ගත කිරීමට ජෝන්ස් සමග ගිය චාරිකාවේ සරාගී ඡායාරූප අන්තර්ජාලයට
Friday, 19 July 2019 - 9:39

සොෆී ටර්නර් කියන්නේ ලොව සිටින අති දක්ෂ මෙන්ම game of thrones චිත්‍රපටි මාලාවෙන් අතිශය ජනප්‍රිය වුන සුරූපී නිලියක් . ඉතින් ඇය විසින් ඉතාමත් කෙටි කාලයෙන් එම චිත්‍රපටි මාලාවේ රංගනයෙන් දැක්වූ දක්ෂතා නිසාම ලොව පුර කතාබහට මෙන්ම දැඩි අවධානයකට ලක් වූ චරිතයක් බවට පත්වුණා. ඇයගේ සුරූපී පෙනුම නිසා ඇයට ලොව ජනප්‍රිය මෙන්ම ප්‍රසිද්ධ පවුලක් වන ජෝන්ස් පවුලේ සාමාජිකාවක් වීමට හැකියාව ලැබුනා . ඒ ඇය ජෝන්ස් පවුලේ එක සාමාජිකයෙක් වන ජෝ ජෝන්ස් තමන්ගේ පෙම්වතා ලෙස තෝරාගෙන තිබීමත් සමගයි .
කෙසේවෙතත් කාලයක් තිස්සේ පැවති මෙම සුන්දර පෙම් සම්බන්ධතාව නිමා කරමින් ඔවුන් දෙදෙනා විවාහ කිරීමට තීරණය කර තිබුනා . පසුගිය වසරේ මැයි 1 දින වේගාස් හි පැවැත්වුණු මෙම අපුරු සුන්දර යුවළගේ විවාහ උත්සවය සදහා ලොව සිටින ජනප්‍රිය තරු රැසක් සහභාගී වී සිටිය අතර එය ලෝකයේ පැවති විවාහ මංගල්‍ය අතරින් වඩාත් ආකර්ෂණීයත්වයෙන් යුත් විවාහ මංගල්‍යයක් හැටියට බොහෝ දෙනා පැවසුවේ .
කෙසේවෙතත් 23 හැවිරිදි සුරූපි සොෆී ටර්නර් සහ 29 හැවිරිදි ජෝ තමන්ගේ මධුසමය ගත කිරීම සදහා ඉතාලියට ගොස් තිබෙන අතර එහිදී පැපරසින්ගේ කැමරාවට අසුවුණු සරාගී ඡායාරුප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.
එම සරාගී ඡායාරූප කිහිපයක් තමයි මේ .
Related News

පළමු වරට විශ්ව රූ රැජිණ තරඟයට ගිහින්, සියල්ලන් පුදුම කළ සමලිංගික යුවතිය SWE ZIN, ලෝකෙටම ඇහෙන්න කියපු සංවේදී කතාව
11 December 2019 - 3:36 pm
/ Share
52 Views

බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් 77වන උපන්දිනය සමරයි
11 October 2019 - 10:57 am
/ Share
273 Views

නිව්යෝක් ගිය ප්‍රියංකා අන්තර්ජාලය උණුසුම් කරයි -[Photos]
08 October 2019 - 12:53 pm
/ Share
251 Views