ජපානයේ චිත්‍රාගාර ප්‍රහාරයෙන් 33ක් ජීවිතක්ෂයට


302 Views

ජපානයේ කියෝටෝ නුවර සුප්‍රකට සජීවිකරණ චිත්‍රාගාරයකට ඇතුළු වූ පුද්ගලයෙකු ඊට ගිනි තැබීම නිසා පුද්ගලයන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් පිරිසක් එහිදී තුවාල ලබා ඇති බව සඳහන්.

චිත්‍රාගාරයට ගිනි තැබූ 41 හැවිරිදි පුද්ගලයා පිළිස්සුම් තුවාල සහිතවම අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානයෙන් වාර්තා වන විශාලතම මිනිස් ඝාතනයක් ලෙසයි සැලකෙන්නේ.

Make a Comment
Make a Comment