යුරෝපයේ උෂ්ණත්වය ඉහළට


364 Views

යුරෝපයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. චෙක් ජන රජයට සහ පෝලන්තයට මෙම තත්ත්වය වඩාත් ප්‍රබලව බලපා ඇති බව සඳහන්.

ඊයේ දිනය වනවිට එම රටවලට සෙල්සියස් අංශක 40 ක උෂ්ණත්වයක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

උතුරු අප්‍රිකාවේ සිට හමා එන උණුසුම් වා දහරා මෙලෙස යුරෝපයේ උෂ්ණත්වය ඉහළ යාමට හේතුව බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

Make a Comment
Make a Comment