ලොව ලාබාලතම බිලියනපතිනිගේ සරාගී ඡායාරූපවලින් අන්තර්ජාලය කැළඹෙයි - [Photos]


286 Views

කයිලි ජෙනර් කියන්නේ ලොව දැනට සිටින ලාබාලතම බිලියනපතිනියයි .

කාර්ඩේෂියන් පවුලේ එක සාමාජිකයෙක් වන ඇය ලොව ලාබාලතම බිලියනපතිනිය වීමෙන් පසු ලොව පුරා දැඩි ලෙස කතාබහට ලක්වුණු චරිතයක් බවට පත්වුණු අතර ජනප්‍රිය කාර්ඩේෂියන් පවුලේ අනිකුත් සාමාජිකයින් අභිබවා යන්නටද ඇය සමත් වුනා .

මෑතකදී ඇය  ඇගේ  මිතුරියක් වන Stassie' Karanikolaouගේ උපන්දිනය සමරා  තිබෙන අතර  එහිදී මෙම දෙදෙනා විසින් ගනු ලැබූ සරාගී ඡායාරූප  අන්තර්ජාලයේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා .

සරාගී ශරීරයෙන් ලොවක් වසඟ කරන්නට සමත්වුණු  මෙම සුරූපි  යුවතිය මෙම ඡායාරූප නිසාම තව තවත් ලොව පුර ජනප්‍රියත්වයට පත් වෙනු ඇති බවට  විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මේ එම ඡායාරූප පෙළෙන කිහිපයකි .

Make a Comment
Make a Comment

  Related News