පාකිස්තානය 348/8යි


156 Views

අයි.සී.සී. ලෝක කුසලාන තරඟාවලියේ එංගලන්ත - පාකිස්ථාන තරඟය ටෙ‍්‍රන්ට් බ්‍රිජ් හිදී මේ වනවිට ක්‍රියාත්මකයි.

කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස පාකිස්ථානයට ඇරයුම් කළා.

පාකිස්තාන පිළ සිය පන්දු වාර 50 අවසානයේ, කඩුලු 8 ක් දැවී ලකුණු 348 ක් ලබා ගත්තා.

ඒ අනුව එංගලන්තයට හිමිවී ඇති ජයග්‍රාහී ඉලක්කය ලකුණු 349ක්.

Make a Comment
Make a Comment