අදත් වැසිබර කාලගුණයක්


26 Views

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව,උතුරු-මැද සහ නැගෙනහිරපළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ. 

Make a Comment
Make a Comment