ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි සනී ලියෝන් පුදුම කළ උපන්දින සාදය


169 Views

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි සනී ලියෝන්ගේ 38 වැනි උපන්දිනය පසුගිය මැයි 13 වැනිදාට යෙදී තිබුණි.

ඇය මෙම දිනයේදී ජනප්‍රිය සැටලයිට් රූපවාහිනි නාලිකාවක් වූ ‘එම්.ටී.වී.’ රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන ජනප්‍රිය රියලටි වැඩසටහනක් සඳහා සජිවිව එකතු වී සිටි අතර, එම වැඩ සටහන අධ්‍යක්ෂණය කරන ජනප්‍රිය ටෙලි නාට්‍යය හා සිනමා නළු රන්විජේ සින්හා විසින් සනී පුදුම කරවන උපන්දින සාදයක් එම වැඩසටහන ක්‍රියාත්මක වෙන අතරතුරදී සංවිධානය කර තිබුණි.

එහි ඡායාරූප මේ වනවිටත් අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර, සනී පවසන්නේ එය සැබවින්ම තමා අතිශය පුදුමුයට පත් කළ සිදුවීමක් වූ බවය.
2019-05-13-ent-88

Make a Comment
Make a Comment