විපක්ෂයේ මන්ත්‍රීවරුන්, පාසල් යාමට සූදානම්


229 Views

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පාසල්වලට දරුවන් පැමිණීම දිරිමත් කිරීම සඳහා යොමු කිරීමට සූදානම් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. 

කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේ ඊයේ පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

Make a Comment
Make a Comment