ස්වර්ණා රිචාඩ් ද සොයිසාගේ මව වෙයි


1,108 Views

රිචඩ් ද සොයිසා නම් මාධ්‍යවේදියාගේ ජීවිත ගමනේ විවිධ සිදුවීම් පාදක කොට ගනිමින් නිර්මාණය කෙරෙන, නිලේන්ද්‍ර දේශප්‍රියයන්ගේ නවතම චිත්‍රපටය They Dance Alone චිත්‍රපටයේ මුහුරත්උළෙල පසුගිය දා උත්කර්ශවත් අයුරින් පැවැත්වුනා. අසාධාරණයට විරුද්ධවයුක්තිය උදෙසා සටන් කරන රිචඩ් සිල්වාගේ මව වන මනෝරානී සරවනමුත්තු නම් කාන්තාව වටා මේ සිනමා සිත්තම ගෙතේ.

මේ චිත්‍රපටයේ මනෝරානීගේ චරිතයට නිලේන්ද්‍ර තෝරාගෙන ඇත්තේ අ සිනමා නිළි ස්වර්ණා මල්ලවාරච්චි ය.

Make a Comment
Make a Comment

  Related News