උපන්දිනය සමරා ජනප්‍රිය නිළි ෂෙරිල් ,රුවන් සමඟින් ගිය තැන -[Photos]


983 Views

ජනප්‍රිය නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් වන ෂෙරිල් රොමෙන් ඩෙකර් පසුගියදා සිය උපන්දිනය සැමරුවා. 

උපන්දින සැමරුවෙන් පසුව ඇය සිය ස්වාමියා වන රුවන් හෙට්ටිආරච්චි හා විනෝද චාරිකාවටට සහභාගීවෙලා තිබෙනවා. 

එම ඡායාරූප පහතින්..............................

Make a Comment
Make a Comment