මධු මාධව අරවින්ද තෙවන වරටත් ගංගාරාමයේදී යුග දිවියට පිවිසෙයි - Photos


1,187 Views

ගායන ශිල්පි මධු මාධව අරවින්ද තෙවන වරටත් අද (23) දිනයේදී යුග දිවියට එළඹ තිබෙනවා.

එම විවාහ ගිවිස ගැනීමමේ චාරිත්‍රානුකූල උත්සවය ගංගාරාම විහාරස්ථානයේදී සිදු වී තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා සාක්ෂිකරුවන් ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වී  තිබෙනවා. 

එම ඡායාරූප පහතින්.



Make a Comment
Make a Comment

  Related News