නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමේ සම්පුර්ණ වීඩියෝව - video


845 Views

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මධ්‍යයේ පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකක අද සිදුවූ වෙඩි තැබීම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශ කළා. 

සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මීට අමතරව නගරයේ අටවා තිබූ බෝම්බ කිහිපයක් ද නිශ්ක්‍රීය කළ බව නවසීලන්ත ආරක්ෂක අංශ ප්‍රකාශ කළා. 

මේ අතර අදාළ පුද්ගලයා වෙඩි ප්‍රහාරය සිදුකරන ආකාරය පටිගතකර ඇති අතර මේ වනවිට එය අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

එම දර්ශන පෙළ පහතින්.

සංවේදී පුද්ගලයන් මෙම වීඩියෝව නැරඹීමෙන් වළකින්න

 

Make a Comment
Make a Comment