
ත්‍රිරෝද රථයකට එල්ලවූ වන අලි ප්‍රහාරය - video
Monday, 11 February 2019 - 17:12

මාර්ගයක් අසල නවතා තිබු ත්‍රිරෝද රථයකට වන අලියෙක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ (10) සවස පොළොන්නරුව, හබරණ ප්‍රධාන මාර්ගයේ ඊරිඔය ප්රදේශයේදීයි.
මෙලෙස වන අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ රටකජු වෙළඳාමේ නිරත වූ පුද්ගලයෙකුගේ ත්‍රිරෝද රථයක්.
මින්නේරිය ජාතික වන උද්‍යානයට අයත් වනජීවී කලාපය තුළ සිදු වූ මෙම වන අලි ප්‍රහාරයෙන් ත්‍රිරෝද රථයට දැඩි ලෙස හානි වී ඇති බවයි වාර්තා වන්නේ.
වනජීවී නිලධාරීන් පවසන්නේ මෙම වනජීවි කලාපය තුළ වෙළඳාම් කටයුතු සඳහා අවසර ලබා දී නොමැති අතර පුද්ගලයන් විසින් අනවසරයෙන් මෙම වනජීවී කලාපයේ මාර්ගයන්හි වෙළදාම් කටයුතු සිදු කරන බවයි.
Related News

හෙල්මටයකින් පහරදී බිරිඳ ඝාතනය කළ සැමියා අත්අඩංගුවට
15 February 2019 - 4:43 pm
/ Share
65 Views

ත්‍රිරෝද රථ අනතුරක් නිසා දරුවෙක් ජිවිතක්ෂයට - video
15 February 2019 - 4:38 pm
/ Share
90 Views

කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳට කොටහේනේදී වෙඩි - cctv video
15 February 2019 - 2:00 pm
/ Share
228 Views