
වෑන් රථයක් පෙරළි යාමෙන් තුන්දෙනෙකුට තුවාල
Monday, 11 February 2019 - 9:06

යාපනය - පේදුරුතුඩුව මාර්ගයේ අච්චුවේලි ප්රදේශයේදී අද අලූයම වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
පොලීසිය ප්රකාශ කළේ රියදුරුට නින්දයාම හේතුවෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් තුවාල ලැබූ තුන්දෙනා මේ වනවිට පේදුරුතුඩුව රෝහලේ ප්රතිකාර ලබනවා.
Related News

හෙල්මටයකින් පහරදී බිරිඳ ඝාතනය කළ සැමියා අත්අඩංගුවට
15 February 2019 - 4:43 pm
/ Share
64 Views

ත්රිරෝද රථ අනතුරක් නිසා දරුවෙක් ජිවිතක්ෂයට - video
15 February 2019 - 4:38 pm
/ Share
90 Views

කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳට කොටහේනේදී වෙඩි - cctv video
15 February 2019 - 2:00 pm
/ Share
227 Views