වැලන්ටයින් දවසට කලඑළි බහින සූර්යාගේ සුපිරි චිත්‍රපටිය මෙන්න - Video


219 Views

දමිල සිනමාවේ සුපිරි තරු අතර සිටින සූර්යා රඟන මේ වසරේ පළමු චිත්‍රපටය එළැඹෙන පෙබරවාරි 14 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතයි.

ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය සුන්දර ආදර කතාවක්ද ඇතුළත්ව තිබෙනවා.

මෙහි පළමු වතාවට සිනමා පෙම්වතුන් ලෙස රුකුල් සිං, සූර්යා සමග රංගනයෙන් දායක වී සිටිම විශේෂත්වයක්.

සායි පල්ලවී, සරත් කුමාර්, මුරලී ෂර්මා, මන්සූර් අලී ඛාන් ඇතුළු ඇතුළු ජනප්‍රිය නළුනිළියන් පිරිසක්ද මෙහි රංගනයෙන් දායක වනවා.

Make a Comment
Make a Comment

  Related News

Database Error
Message:MySQL Query fail: SELECT e.sinhala_title,e.sinhala_story,e.sinhala_added_date,e.sinhala_art_id,e.sin_image,m.art_image,m.view,m.has_video,e.seourltitle FROM news_sinhala e INNER JOIN main_news_articles m ON m.news_id=e.sinhala_art_id WHERE e.status=1 AND (e.sinhala_added_date > DATE_SUB(NOW(), INTERVAL 24 HOUR) AND e.sinhala_added_date <= NOW()) ORDER BY m.aview DESC LIMIT 0,5
MySQL Error:Error writing file '/tmp/MYzfLzhY' (Errcode: 28)
Date:Tuesday, August 20, 2019 at 8:18:01 AM
Script:/sinhala/36380/%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B6%A7-%E0%B6%9A%E0%B6%BD%E0%B6%91%E0%B7%85%E0%B7%92-%E0%B6%B6%E0%B7%84%E0%B7%92%E0%B6%B1-%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%E0%B7%92%E0%B6%BA-%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-video