තෙල් මිල අඩු වුණත් ගාස්තු වෙනසක් නැහැ


102 Views

ඉන්ධන මිල අඩු කළද බස් ගාස්තු අඩුකිරීමක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ මිල සූත්‍රය හරහා මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය වෙනස් විය යුතු බවයි.

Make a Comment
Make a Comment