Daddy Band විරේෂ් (චිකා) විවාහ වෙයි [Photos]


576 Views

Daddy Band එකේ විරේෂ් කුරේගේ විවාහ මංගල්‍යය පසුගිය දා බොල්ගොඩ 360 හෝටලයේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

විරේෂ් කුරේ එහෙමත් නැත්නම් " චිකා " ගේ ආදරණීය පෙම්වතිය තමයි දුන්‍යා රාජසේකර. 

ඔවුන්ගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප එකතුව පහතින්.

Make a Comment
Make a Comment