බීමත්ව පැමිණි කන්ටේනර් රියදුරා යතුරු පැදි 20ක් උඩින් යයි-[Video]


270 Views

වියට්නාමයේ දකුණු දිග හො චි මින් නගරයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 23 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පසුගිය ජනවාරි 02දා මෙම අනතුර සිදුව තිබෙනවා.

වේගය පාලනය කරගත නොහැකි වූ කන්ටේනර් රථයක් යතුරු පැදි 20ක පමණ ගැටී මම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුකළ කන්ටේනර් රථ රියදුරා බීමත්ව සිටි බවයි එරට පොලිසිය සඳහන් කරන්නේ.


Make a Comment
Make a Comment